Written by Mama on 8:33 AM with No comments අපි දෙන්නගේ ආදරේට දවස් 350කුත් උනා. හරියටම valentines day එක දවසට අපි යාලුවෙලා අවුරුද්දක්. දවස් 350k ආදරේ පරිස්සම් කරගත්තා. මේ ටික දවසත් අම්මියත් එක්ක ගොඩක් ආදරෙන් ඉන්නයි ඕනේ 1 year anniversary එක එනකන් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා. :) Share: Email ThisBlogThis!Share to XShare to Facebook
0 comments:
Post a Comment