එයා එක්ක ගිය මාසේ දවසක් ඇදුම් ගන්න ගියා. ගිය සතියෙත් ගියා. බයික් වල යනවා වගේ නෙමෙයි බයිසිකලේ යද්දී ගොඩක් වෙලා යනවනේ එතකොට මරු.. අම්මියත් එක්ක ගොඩක් වෙලා ඉන්න පුලුවන් ලගටම වෙලා. මම පදින්නෙත් හෙමීට 😏වෙන කෙල්ලෝ බයිසිකල් වල යන්න ආස නෑනේ ඒත් මගේ අම්මියගේ බොරු ලොකුකම් නෑ. සරලයි. ඒක නිසයි මම එයාට ගොඩක් ආදරේ. ඒ දවස් දෙකේම රෑ අපි කොත්තු කාලා ගෙදර ආවා. එයා එක්ක ලගට වෙලා ඉන්න නම් ගොඩක් ආසයි.
Tuesday, March 14, 2017

0 comments:
Post a Comment