Friday, December 9, 2016

අදට අපි දෙන්නා යාලු වෙලා දවස් 300ක්

අපි දෙන්නා යාලු උනේ පෙබරවාරි 14. වැලන්ටයින්ස්  ඩේ එක දවසෙමයි. අදට අපි දෙන්නා යාලු වෙලා දවස් #300ක්. උදේ එයාට විශ් කලා. Video එකකුත් හදලා යැව්වා හරියටම පාන්දර 12ට. ඒත් ඒක එයාට එච්චර  ගානක් නෑ වගේ. මගේ හිතට ගොඩක් දුකයි. මම එයාට කොච්චර ලං වෙන්න හැදුවත් එයා මගෙන් ඈත් වෙන්න හදනවදෝ කියලා හිතෙනවා වෙලාවකට. මම මගේ අම්මියට  ගොඩක් ආදරෙයි. මට හැමදාටම එයාව මගේ කර ගන්න ඕනේ..
Share:

0 comments:

Post a Comment